අලුත් අවුරුදු සමයට උණ වෙඩි පත්තුවේ . . .

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන්  රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි වල මිල අධික ලෙස ඉහළ යැමත් සමග ඒ වෙනුවට උණ වෙඩි පත්තු කිරිමට බලන්ගොඩ ප්‍රදේශයේ තරැණ පිරිස පටන් ගෙන සිටිති.

උණ බටයක් භාවිතා කර සකස් කරගත් වෙඩිල්ලකට පොල් ලෙලි සහ භුමිතෙල් භාවිතා කර උණ වෙඩි පත්තු කිරිම සදහා ඔවුහු කටයුතු කරති. එම තරැණයන් පවසන්නේ රතිඤ්ඤා වලට වඩා දෙගුණයක ශබිදයක් උණ වෙඩිල්ලෙන් පිට වෙන බවයි.

රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි වර්ගවල මිළ අධික ලෙස ඉහළ යැමත් සමග මෙලෙස උණ වෙඩි පත්තු කිරිමට යොමු වු බව එම තරැණයන් කියති.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැලිමඩ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් . . .

Fri Apr 14 , 2023
රෙදිපිළි වෙළඳසැලක ගින්නකින් අදාල වෙළඳසැලේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමේ පුවතක් වාර්තා වනවා. ඒ, අද(14) උදෑසන 7.45 ට පමණ වැලිමඩ නගරයේ රෙදිපිළි වෙළද සැලක ඇති වු ගින්නක් හේතුවෙනි. මෙම තෙමහල් රෙදි පිළි වෙලද සැල මෙසේ ගින්නට හසුව විනාශ වි ඇති අතර ගින්නෙන් රෙදි පිලි හා වෙනත් දේපල විනාශයට පත්වී ඇති අතර විනාශයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x