පොල් හා තැඹිලි මිල ඉහළට . . .

රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මේ වන විට පොල් හා තැඹිලි මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 200/=ක් දක්වා ඉහළ මිල ගණන්වලට අලෙවි වෙමින් තිබේ.

ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 130-150 ක් අතර මිලකට අලෙවි වෙයි.

මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 100-120 අතර මිලක් වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධික උණුසුම් තත්වය මැයි අග දක්වා . . .

Tue Apr 18 , 2023
ශ්‍රී ලංකාවට මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ලබන මැයි මස අග දක්වා පවතින බවත් මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා හොදින් ස්ථාපිත වූ පසු දැඩි උණුසුම් තත්වය ක්‍රමයෙන් අඩු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පැවසුවාය. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුන සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x