
කෘතිම බුද්ධිය භාවිතයෙන් මෙරට මාධ්‍ය ආයතනයක් නිවේදිකාවක් මුල්වර හඳුන්වා දි තිබේ. ඒ ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනක් සදහාය.
එම ගුවන්විදුලි නාලිකාව විසින් ඉදිරි ‘සිංහරාව’ වැඩසටහන සඳහා මෙම තාක්ෂණයෙන් නිර්මාණය කරන
ලද නිවේදිකාව යොදා ගැනීමට නියමිතය.
වැඩසටහවේ නිත්‍ය නිවේදිකා මියුරු ලියනගේ මහත්මියගේ රුව සහ හඬ සහිතව මෙහි පූර්ව ප්‍රචාරක පටය එලි දක්වා තිබේ.
Fri Apr 21 , 2023
උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනේ ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සලකුණු පටිපාටිය සම්මත කරගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බවයි. හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, […]