යුද හමුදා නිළධාරිනියන්ට දුම්රිය ධාවන පුහුණු වැඩසටහනක් . . .

යුද හමුදා නිළධාරිනියන් සඳහා දුම්රිය එන්ජින් ධාවන පුහුණුවීම් වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.

යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට යුද හමුදාවේ සියලුම ඒකක වෙත දැනුම් දී ඇත. යුද හමුදාවේ මේජර් හා ඉහළ නිලයන් දරණ නිලධාරිනියන්ට මෙම පුහුණුව සඳහා අවස්ථාව ලබාදීම ගැනීමට පියවරගෙන තිබේ.

එම පාඨමාලාව හැදෑරීමට කැමැති අය සඳහා ඉදිරිපත් වන ලෙස ද යුද හමුදාව දැනටමත් දැනුම් දී ඇත
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවනේ ඇතිවූ කාර්මික දෝෂයකින් ආපසු කටුනායකට . . .

Sat Apr 22 , 2023
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් ඩුබායි බලා පිටත්ව යමින් සිටියදී ඇතිවූ කාර්මික දෝෂයක් මත ආපසු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත. මෙම යානය මගීන් 256 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 14ක් සහිත එකකි. එම ගුවන් යානය වෙනුවට වෙනත් යානාවක් යෙදවීමටද සමාගම් පසුව කටයුතු කර තිබිණි. ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන්ගත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x