අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවයි . . .

ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව 6 ශ්‍රේණිය හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පවතින පුරප්පාඩු සඳහා සිසුන් තෝරාගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිදුන් ඇතුළත් කිරීම සඳහා මින් ඉදිරියට ලිපි නිකුත් කිරීමක් සිදු නොකරන බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතාණන් . . .

Mon Apr 24 , 2023
මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතාණන් දිවංගත වී ඊයේට (23) වසර 50ක් සපිරුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයට ලක්වන විට එතුමා නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ සභානායක සී.පී. ද සිල්වා ද රෝගීවී විදේශීය රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය. මේ නිසා හිස් වූ අගමැති පදවියට ගාල්ල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x