අධිවේගී ගාස්තු 25% ඉහල දමයි . . .

මෙරට සියලුම අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී අයකරන ගාස්තු 25%කින් ඉහල දමා ඇත.

ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ ගාස්තු සංශෝධනය මෙසේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ ඉදිවන මහල් අටේ රථගාල . . .

Thu Apr 27 , 2023
කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදිකෙරේ. නාගරික සංවරධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථගාල් ඉදිකරනු ලැබේ. ඉන් රථගාල් දෙකක් නාගරික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x