මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළට . . .

ලොව පුරා මුහුදු ජලයේ උෂ්ණත්වය වාර්තාගත අයුරින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් පවසයි. පසුගිය මාසයක කාලය පුරා එම තත්ත්වය දක්නට ලැබෙන බව ඔවුන් අනාවරණය කරයි.

ඇමෙරිකානු සාගර හා වායුගෝලීය අධිකාරිය විසින් ඉකුත් මාසයක කාලය තුළදී චන්ද්‍රිකා ආශ්‍රයෙන් මේ සම්බන්ධයෙන් දත්ත රැස් කරගෙන ඇත. මේ හේතුවෙන් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම ශීඝ්‍රයෙන් වැඩි වන බව ද ඔවුන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වයත් සමග මුහුදු ජල මට්ටම ඉහළ යෑම, අයිස් කඳු දියවීම වේගවත් වීම, මුහුදේ වාසය කරන ඇතැම් ජීවින්ගේ පැවැත්ම අඩු වීම සහ කොරල් පර දිය වී යෑමටත් හේතුව මෙය වන බව විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

Xpress Pearl අල්ලස් ගත් අය පසුපස රාජපක්‍ෂලා . . .

Fri Apr 28 , 2023
Xpress Pearl නෞකා අනතුරෙන් මෙරටට ලැබෙන්න තිබූ වන්දියක් නොගෙන ඒ සඳහා ඩොලර් මිලියන 250ක් අල්ලස් ගෙන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර බෙදා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි. අදාල නෞකා අනතුරෙන් අල්ලස් ගත් පුද්ගලා යයි පැවසෙන නම සහ රාජපක්ෂලාගේ සම්බන්ධතාවයක් ඇතැයි දැනගන්නට ඇති බවද හෙතෙම පැවසීය. ශ්‍රී ලංකා බංකොළොත් වන්නට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x