“කුඩු අංජු ” ප්‍රංශයේදී අල්ලයි . . .

පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන 39 හැවිරිදි රත්මලානේ අංජු නොහොත් අමල් සමින්ද සිල්වා ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර ඒ, මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසිය කළ දැනුවත් කිරීමකට අනුවයි.

මෙරට අපරාධ රැසකට සම්බන්ධව අවශ්‍යව සිටි ඔහු පසුගිය සමයේ දිවයිනෙන් පලා ගොස් තිබුණා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොල්දූව පාලම යට විශාල ජල කාන්දුවක් . . .

Sat Apr 29 , 2023
අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලය පොල්දූව පාලම යට ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන් ඊයේ දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වී තිබිණි. පොල්දූව පාලම යට පිහිටි ජල නල සම්බන්ධ කරන ඇණ විශාල ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාම මත මෙම කාන්දුව සිදුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x