වැටුප නොලැබෙන්නේ නම් වහාම දැනුම් දෙන්න . . .

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට සිය මූලික වැටුප නොලැබෙන්නේ නම්, ඒ පිළිබඳව සිය අමාත්‍යංශය දැනුවත් කරන්නැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

කැබිනට් අනුමැතිය පරිදි මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප් ගෙවීමට පියවර ගෙන ඇතත්, නිසි පරිදි වැටුප් නොලැබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ, වැටුප් නොලැබීම සම්බන්ද පැමිණිලි පිළිබඳව සොයා බැලීමට වහා කටයුතු කරන බවයි.

මේ අනුව මෙලෙස වැටුප් නොලැබීමක් සිදු වන්නේ නම් වහාම අදාල අංශයන් වෙත දැනුම් දීමට කටයුතු කරන්න.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැයි දින පෙළපාලි ඇරඹේ . . .

Mon May 1 , 2023
සමගි ජන බලවේගය සංවිධාන කළ සමගි මැයි රැලියට සමගාමීව පැවැත්වෙන එම පක්ෂයේ පා ගමන මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණි. මෙවර එම පක්ෂයේ තේමාව වී ඇත්තේ “වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන්නයි. එළෙස ආරම්භ වූ පා ගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් වූයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x