දකුණු කොරියාවේ සියෝල් නගරයේ දී ලෝක සාම සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද විශේෂ දේශනය මෙහි දැක්වෙයි. ගෞරවනීය මූන් මැතිණියනි, ජාත්‍යන්තර විශ්ව සාම සම්මේලනයේ ගෞරවනීය සභාපති, ආචාර්ය තෝමස් ජී වොල්ෂ් මැතිතුමණි, ගෞරවණීය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය යුන් යොන් හෝ මැතිතුමණි, රාජ්‍ය නායකයිනි, රාජ්‍ය තාන්ත්‍රිකයිනි, සම්භාවනීය ආරාධිතයිනි, නෝනාවරුණි, මහත්වරුණි, […]

වසර 70කට පසු එංගලන්තයේ අලුත් රජෙක් ඔටුනු පළඳියි. ඒ එරට රාජකීය ධූරාවලියේ හැටදෙවැනි රජු ලෙස ඉතිහාසයට එක්වන 74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජුය. තුන්වැනි චාල්ස් සහ කැමිලා රාජමහේසිකාවගේ ඔටුනු පැළඳීමේ මංගල්ලය වසර 1200කට වඩා ඉපැරැණි ඓතිහාසික ඓශ්චර්යයක් නැවත ලන්ඩනය කරා සම්ප්‍රාප්ත කර තිබුණි. ඒ අනුව 2023 වසරේ මැයි 6 වැනිදා ඉතිහාසයට […]

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර ඇත. එහිදී ඔහුගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද ඊට […]

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන අද (4) අභාවප්‍රාප්ත විය. කළා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙක් වන ගුණවර්ධන කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය. දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාවක හෙට (5) පෙරවරු 8.30 සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු […]

මේ දිනවල පැතිර යන වෛරස් උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ‘මව්බිම’ට ඊයේ (මැයි 3) පැවසීය. සෑම ප්‍රදේශයක ම මේ වන විට පැතිර ඇති එම රෝගයේ ස්වභාවය හා කොවිඩ් රෝගයේ ව්‍යාප්තියේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේද ඇතිවිය […]

තම බිරිඳගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට බිරිඳව ඝාතනය කළ සැමියෙක් පිටිගල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගැණින. වයස අවුරුදු 24ක් වන ඔහු සිය මිතුරෙකුට රුපියල් ලක්ෂ විස්සක් සහ කුලී රථ සමාගමකින් ජීප් රථයක් ද ලබා දී මිතුරා ලවා මෙම අනතුර සිදු කර ඇත්තේ. පසුගිය අප්‍රේල් මස 30 වැනි දින පිටිගල […]

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. මේ බව දැනුම් දෙමින් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් සහ රථවාහන ගාල් කරන ස්ථාන සම්බන්ධ සිතියම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.