ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙකුව පැහැර ගෙන ගොස් පහරදෙයි . . .

වැලිමඩ නගරයේදී, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණි ප්‍රියන්ත  පිරිසක් විසින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී හපුතලේ මාර්ගයේ දමාගොස් සිටියදී අද (05) සොයාගෙන තිබෙනවා.

පොලීසිය විසින් අධ්‍යක්ෂකවරයාව පැහැරගෙන යන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී දර්ශන සහ පැහැරගත් අවස්ථාවේ වාහනය තුළ ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් දර්ශන මාධ්‍යට නිකුත් කර තිබුණි.

පොලීසිය පවසන්නේ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග ඇතිවු පෞද්ගලික ආරවුලක් මත මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොඩි සාදුගෙන් ජිවිතය ලද අම්මා . . .

Fri May 5 , 2023
සුනෙත් ගාල්ලගේ හා සමන්මලි කාංචනා මාතර,දෑරංගල සුන්දර ගම ජීවත් වූහ. දෙදෙනා නව යොවුන් වියට පා තැබීය. ගමේ පාසලෙන් අධ්‍යාපනය ලබන,සමයේ පටන් මොවුන් පාසල් පෙම්වතුන් වුහ. මේ පාසල් ආදර අන්දරයේ කතාන්දරයේ අවසන දෙදෙනා දෙමාපියනගේ ද කැමැත්ත මත තුරුණ වියේ දීම විවාහ වුහ. ගත වුයේ වසරකි. මේ කැදැල්ලට පුංචි පුතෙක් එක් විය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x