අදට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොළඹ විජේරාම පිහිටි තම නිල නිවසේ ඉදිරිපිට කඩල දන්සලක් පැවැත්වීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.