රනිල් චාල්ස් රජු හමුවේ . . .

තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ලන්ඩන් නුවර දී සිදු කෙරිණි.

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන්ගේ හමුවූ අතරතුර දී තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව සිදුවිය.

මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද සහභාගී වූවාය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹට ජල කප්පාදුවක් . . .

Sat May 6 , 2023
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටවන බැවින් 2023 මැයි මස 08 වන සඳුදා පෙ.ව.10.00 සිට එදින රාත්‍රි 06.00 දක්වා පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x