රාජාභිෂේකට ආරාධනා ලැබූ ලාංකික වෛද්‍යවරයා . . .

හිරු නොබසින අධිරාජ්‍යයේ රජු ලෙස පත්වන්නට යන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකුට ආරාධනා ලැබී තිබෙනවා.

මොහු නමින් හරීන් ද සිල්වා. කොවිඩ් වසංගතය කාලයේ එරට දී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා පිදුම් ලබා තිබෙන අතර එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමා තිබෙනවා.

වෛද්‍ය හරීන් ද සිල්වා පවසන්නේ, තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජපානයේදී දස්කම් පෑ අරුණ දර්ශන . . .

Sat May 6 , 2023
ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ තම පුද්ගලික හොඳම කාලය වාර්තා කර  තිබේ. මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේදී පැවැත්වේ. එහි මීටර 400 පිරිමි ධාවන ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරගය අවසන් කළේ, තත්පර 45යි දශම 4යි 9ක් ලෙසිනි. එය මෙම ඉසව්වට ඔහු ප්‍රදර්ශනය කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x