
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගතවී ඇත.
එමිරේට්ස් සේවයේ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. ඔවුන් එතැන් සිට ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව ඇත.
Sun May 7 , 2023
රුපියල් 5000 සහ 500 ව්‍යාජ මුදල් නොට්ටු රුපියල් 1,263,500 ක මුදලක් සමගින් යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකු සහ තවත් අයෙකු (06) පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පැවසීය. පලෙයි පොලීසිය විසින් පලෙයි ප්‍රදේශයේදී යොදවා ඇති සෝදිසි මුරපොළකදී පොලිස් නිලධාරීන් යුදහමුදාවේදී සහය ඇතිව සැකකටයුතු යතුරුපැදියක් සහ ත්‍රී රෝදරථයක් නවත්වා සිදුකරන ලද සෝදිසියකදී […]