පවිත්‍රා ජනතාවගෙන් සමාව ඉල්ලයි . . .

පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීමට ගත් තීන්දුව වැරදි තීන්දුවක් බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි. ඒ සම්බන්දයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද ඇය පැවසීය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු පත් කරගැනීමටත් සඳහා ලැබුණු අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා ගැනීමට නිවැරදි තීන්දුවක් පක්ෂය විසින් ගන්නා ලද බව ද එම නිවැරදි තීන්දුවේ ප්‍රතිඵල අද රටට ජනතාවට ලැබී ලැබෙමින් ඇති බවද ඇය තවදුරටත් කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ හබරණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ටාටා සමාගමත් කුරුමානම් අල්ලයි . . .

Mon May 8 , 2023
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බවත් එම සාකච්ඡා ආරම්භ අවස්ථාවේ ඇති බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඉන්දියාවේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන ‘ටාටා සමාගම’ එයාර් ඉන්දියා සමාගම ඇතුළු ගුවන් සමාගම් කීපයක ව්‍යාපාර කටයුතු මේ වන විටත් පවත්වාගෙන යන බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x