දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනයක . . .

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ, චෝදනා ලබා සිටින පුද්ගලයෙකුට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර පිරිනැමීමට විරෝධය පලකිරීමක් ලෙසිනි.

ඒ අනුව අද රාත්‍රී 12 සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

‘එක්ස්ප්‍රස් පර්ල්’ නඩුව සිංගප්පූරුවේදී අද කැඳවයි . . .

Tue May 9 , 2023
ආන්දෝලනයට තුඩුදුන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගෙන විනාශ වීමෙන් පරිසර වූ හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව පළමු වරට අද (9) කැඳවන බව අධිකරණ අමාත්‍යංශය පවසයි. සිංගප්පුරු මහාධිකරණයේ මෙම නඩුව පවරා ඇති බවත් එහිදී පැමිණිළිකාර ශ්‍රී ලංකාව වෙනුවෙන් නීතිඥා සමාගම් පෙනී සිටින බවත් එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x