මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට (11) දිනයේ සිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
එහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රිරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රිරෝද රථ ලෙස පරිවර්ථනය කිරීමට නියමිතව ඇත.
මෙම වැඩ පිළිවෙල ලංකාව පුරාවට ක්‍රියාත්මක කළ හැකි නම් ඉන්ධන ප්‍රශ්නයට සහ පරසර දූෂණයට ස්ථිරසාර සාර්තක විසඳුමක් වනවා නොවනුමානයි. තවද ත්‍රීරෝධ රථ භාවිතා කරන මගී ජනතාවටද එය විශේෂ සහනයකි.
එයට හේතුව නම් විද්‍යුත් ත්‍රීරෝධ රථයක් සඳහා කිලෝමීටරයක් වෙනුවෙන් යන වියදම ඉන්ධන භාවිතා කරමින් ධාවනය කරන ත්‍රීරෝධ රථයකට වඩා අඩු වීමය.
ඒ අනුව හෙට දිනයේ සිට ක්‍රියාත්මක කරන මෙම නව වැඩපිළිවෙළ සාර්ථක වනු ඇතැයි විශ්වාස කරමි.