චාමර ගුණසේකර ඉන්නේ එංගලන්තයේ . . .

තමන් විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ට ප්‍රකාශකලේ Xpress Pearl නැව් අනතුරට අදාල සමාගමෙන් ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා ගෙන එය බැර කරගෙන ඇත්තේ බහමාස් දූපතේ බැංකු ගිණුමකට ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කරයි.

චාමර ගුණසේකර නම් පුද්ගලයා එක්සත් රාජධානියේ වෙසෙන බවත් එම මුදල බැර කර ඇත්තේ බහමාස් දුපතේ බැංකු ගිණුමක් වෙත බවත් හෙතෙම පැවසීය. කෙසේ වෙතත් තමන් විසින් ලබාදුන් තොරතුරු භාවිත කරමින් මෙම සමස්ථ ප්‍රශ්නය යටපත්කිරීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.

තමන් විසින් අධිකරණ අමාත්‍යවරයාට ලබාදුන්නේ තහවුරු නොකළ තොරතුරක් ගැන සොයා බැලීමට බවත් එය තහවුරු කරගත හැකි වූයේ නම් එය අධිකරණ අමාත්‍යවරයාට හොරෙන් ලබා නොදෙන බවද හෙතෙම කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තැලසීමියා පොරොන්දම බලා විවාහ වෙන්න . . .

Thu May 11 , 2023
තැලසීමියා නම් රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් වී අවසන් බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ඒකකයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද ප්‍රකාශ කර තිබෙනවා . එසේම තැලසීමියාව බහුල අනෙකුත් රටවල් එම රෝගය පාලනය කළද ශ්‍රී ලංකාවට එය පාලනය කිරීමට මෙතෙක් නොහැකි වූ බව මහාචාර්ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x