පොලීසිය පොලීසි යයි . . .

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත කර තිබූ යතුරුපැදියක ප්‍රධාන විදුලි පහන සහ පැති කණ්නාඩි කිහිපයක් සොරාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පොල්හේන්ගොඩ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භූමියේ නතර කර තිබියදී මෙම සොරකම සිදුව ඇත. මේ පිළිබඳව එම කොට්ඨාශයේ ප්‍රවාහන අංශයේ සේවය කරන සැරයන්වරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැති බවද කිරුලපන පොලිසිය වැඩිදුරටත් කියාසිටියි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැහැ . . .

Thu May 11 , 2023
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා  සඳහන් කරයි. යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම බදු සහනය මේ වන විට අවසන් වී ඇති බවත් ඒ අනුව ලංකාව ඇතුළු ආසියාව රටවල් හයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x