ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1992දී කාන් සිනමා උළලේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් වසර 21කකට පසුව මෙරට වෙනුවෙන් එම කීර්තිමත් අවස්ථාව චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්ප කුමාරට හිමිවී තිබේ. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය තබා තිබෙන සටහන උපුටාගෙන පහත දැක්වේ. ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රංශයේ කාන් සිනමා උළෙලට […]
Day: May 14, 2023
රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් ලෙස මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය. එම ණය […]
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය 12 වන දා තව ත් කොවිඩ් මරණ 2ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීමත් සමග එම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. මේ අතර, ඊයේ (මැයි 13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ […]
කම්කරුවන්ගේ පැය 8ක සේවා මුරය සම්පූර්ණයෙන් ම අහෝසි කර පැය 12ක සේවා මුරයක් ගෙනෙන්නට වර්තමාන රජයේ සූදානමක් තිබෙන බවට නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් චෝදනා කළේ ය. අතීකාල දීමනා ගෙවීමකින් තොරව සේවකයන්ගෙන් පැය 12ක් වැඩ ගන්නට කර්මාන්ත හිමියන්ට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු කිරීම වහා […]
මහජන බැංකුවේ රුපියල් කෝටි දහස් ගණනක දේශපාලන අනුග්‍රහයෙන් පොලු තැබූ ජාවාරම්කරුවන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න විසින් හෙළිකර තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් තබා තිබූ ෆේස්බුක් සටහන උපුටා ගෙන පහත පළ කරන්නෙමු. මහජන බැංකුව මංකොල්ල කෑ ලංකාවේ මහා ජාවාරම් කරුවන් 10 දෙනා……….. […]
කැලණිය, තොරණ හන්දියේ සිට ගිනි නිවීමේ රථ 45ක් අද (14) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත පැමිණ තිබුණි. එම ගිනි නිවීමේ රථ පෑලියගොඩ පිවිසුමෙන් කටුනායක- කොළඹ අධිවේගී මාර්ගය හරහා ගමන් ගෙන නිදහස් චතුරස්‍ර පරිශ්‍රය දක්වා පැමිණ තිබුණේ, “ජාත්‍යන්තර ගිනිනිවීමේ භට දිනය” වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවය වෙනුවෙනි. මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙම දිනය සැමරීමක් […]
දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) පස්වරුවේ පැවසීය. ගාල්ල, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රිකකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පසුගිය පැය 24 තුළ අධික වාර්ෂාවක් ලැබී ඇති බවත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට මිලිටීටර 100 අධික […]
සියලුම රාජ්‍ය සේවකයන් සඳුදා (මැයි 15) සිට සේවයට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇති බව රාජ්‍ය පරිපාලන ලේකම්, රංජිත් අශෝක ‘ඉරිදා මව්බිම’ට පැවසීය. මීට අදාළ වන චක්‍රලේඛය නිකුත් කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය. ඒ අනුව, 2021.10.01 දිනැති 02/2021 (ම) හි 07 […]