ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්තවේ . . .

ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය.

හින්දි ගීතයෙන් ශ්‍රී ලාංකිකයන් රස ගැන්වූ ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර, නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු අද (17) පස්වරු 6.00 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකෙරේ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන හලේ බහින්බස්වීමක් දුරදිග යයි . . .

Wed May 17 , 2023
ඉන්ධන ලබාගැනීමට යෑමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් වෛද්‍යවරයෙකු සහ ඉන්ධන හලේ සේවකයෙකු අතර ගැටුමක් ඇතිවී තිබේ. ගැටුමෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහල්ගත කර ඇති අතර පහරදීමට සම්බන්ධ ඉන්ධන හලේ පොම්ප ක්‍රියාකරු ලෙස කටයුතු කළ සේවකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. QR කේතයට ඉන්ධන ලබාගැනීමට යෑමේදී මෙම ගැටුම හටගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x