වසන්ත මුදලිගේ ඉවතට . . .

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේට වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිතයි. පසුගිය 14 (ඉරිදා) අන්තරේ සැසියේදී මේ බව දන්වා ඇත.

මැයි 20 කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇත. සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල මේ ඡන්ද විමසීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇත.

පසුගිය කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් දේශපාලන ක්‍රියාමාර්ග වලට එකඟ නොවීම නිසා එම සරසවි සම්බන්ධ නොකරගැනීමට හේතුවී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනිත් ජනජය හෝ විවෘත විශ්වවිද්‍යාලයේ Rifath sparrow (බයිරා) යන ශිෂ්‍ය නායකයින්ගෙන් අයෙකු නව කැඳවුම්කරු වීමට ඉඩඇති බව ආරංචි මාරග පවසයි.

  • Repoter
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉංග්‍රීසියෙන් යාඥා කරන රහස හෙළිවේ . . .

Thu May 18 , 2023
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධි කරණය යටතේද පරීක්ෂන ක්‍රියාත්ම විය යුතු බව පිිවතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් පවසයි. ඒ ඔහු මේ බව සදහන් කර සිටියේ අද දින (2023.05.18) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීය. දේවගති ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන ඉරිදා දින පැවැත්වීමට කටයුතු කරන රැස්වීමක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x