මීපේ පිහිටි හයිඩ්‍රාමනී ඇගලුම් කර්මාන්තශාලාව සිය මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර තිබේ.
මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීම සඳහා වන පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
ඒ අනුව එහි සේවක සේවිකාවන් 1080 ක පමණ සේවය අවසන් කිරීමට හෝ ඔවුනගේ වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.