මහ බැංකුව මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කරයි . . .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සතියේ රුපියල් බිලියන 189 මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කර ඇත. මහ බැංකු වාර්තා සඳහන් කරන්නේ එම කාලය තුළ තවත් රුපියල් බිලියන 180ක මුදලක් මහබැංකුව විසින් රජයට ණයට ලබා දී ඇති බවයි.

ඒ අනුව මහබැංකුව විසින් රජයට රුපියල් බිලියන 369ක ණය ප්‍රමාණයක් පසුගිය සතියේ සපයා ඇත.

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එම ධුරයට පත්වීමෙන් පසු මේ දක්වා රුපියල් ට‍්‍රිලියන 1.061 මුදලක් අලුතින් මුද්‍රණය කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ෂාෆ්ටර්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව . . .

Sun May 21 , 2023
ප්‍රකට ව්‍යාපාරිකයකුවු දිනේෂ් ෂාෆ්ටර් ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත. ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව බව ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x