උපන් ඇඳුමින් වෙළෙඳසලක් බිඳලා . . .

වාරියපොල නගරයේ වෙළද සැල් දෙකක් අද (22) අළුයම නිරුවතින් පැමිණි සොරෙකු විසින් බිද ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

මෙම සොරා එක් වෙළද සැළකට වහළයෙන් බසින ආකාරය සහ එහි ඇති මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය එම වෙළද සැළේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබිණ.

වෙළද සැළ හිමිකරු කියා සිටියේ රුපියල් ලක්ෂයකට අධික වටිනා කමින් යුතු කුඩ තොගයක් සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවයි. වාරියපොල පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

  • රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

Windows 10 සමුගන්නට සූදානම් . . .

Mon May 22 , 2023
Windows 10 සමුගන්නට සූදානම් හා windows 11 වඩාත් හැඩ වෙමින් සිටී. Windows 10 ක්‍රමයෙන් අවසන් වෙමින් ඇති මෙහෙයුම් පද්ධතියක් වන අතර Microsoft ආයතනය ක්‍රමයෙන් Windows 11 වෙතට භාවිතාකරන්නන් කැඳවා ගැනීමේ උත්සාහය තීව්‍ර කරමින් සිටී. තවමත් windows 11 වෙතට පැමිනීමට TPM (Trusted Platform Module) 2.0 සමග 4GB RAM හා 64GB storage […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x