පඩිය මදි කියා කොස්තාපල්වරයෙක් සේවය හැර යයි . . .

පොලිස් සේවය හැර ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ගේ පුවතක් වාර්තා වේ. ඒ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් ය.

ඉන් ලැබෙන මුදල රාජකාරිය සඳහාවත් ප්‍රමාණවත් නොවන බව ඔහු සටහනක් ද තබා ඇත. මෙසේ රැකියාව හැර ගොස් ඇත්තේ වසරක පමණ කාලයක් නුංගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තරුණයෙක් ය.

මේ අතර රැකියාව නිසා ඇති වූ අපහසුතා හමුවේ දැඩි ලෙස මානසික පීඩනයට ලක් වූ බව ඔහු තොරතුරු සටහන් පොතේ සටහන් කර තිබෙනවා.

මොහු කිසිවෙකුටත් නොදන්නවා රාජකාරී ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට විරුද්ධව විනය පියවර ගන්නා බව ද පොලිසිය සඳහන් කළේ ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍යවරු හදිසි තත්ත්වයකට සුදානම් වෙයි . . .

Mon May 22 , 2023
ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ, හදිසි තත්ත්වයකට මුහුණදීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් පුහුණුවීම් සිදුකර අවසන් බවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු සඳහන් කළේ, බෝවන රෝග ඒකකය සහ ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව එම කටයුතු සිදුකර ඇති බවය. “ජාතික ඩෙංගු මර්දන ඒකකය හැටියට මුළු දිවයිනේම තියෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x