අධික වර්ෂාවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවෙයි . . .

නුවරඑළියට අද (23) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වි ඇති බවයි. එමෙන්ම නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට වී ඇත.

මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් නගරයට ඇතුල්වන සහ පිටවන වාහන වලට දැඩි බාධා එල්ල වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුත්තලම් මන්ත්‍රී රත්‍රං සමඟ මාට්ටු . . .

Tue May 23 , 2023
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි.   මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මන්ත්‍රීවරයාට අයත් ගමන්මල්ලේ  රත්‍රං කිලෝ තුන හමාරක්  රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x