අලි සබ්රි රහීම් යෝජනාවට විරුද්ධ වෙයි . . .

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් ඡන්දය භාවිත කර තිබේ.

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන ඒමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් ඊයේ (23) රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු ඔහු අද (24) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

එමෙන්ම මන්ත්‍රිවරයා නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රං කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 397 ක ප්‍රමාණය සහ ජංගම දුරකථන 91 රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආසියාවේ දුප්පත්ම රටවල් අතරට ශ්‍රී ලංකාවත් . . .

Wed May 24 , 2023
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. ඒ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ය. 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා. ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x