දිනේෂ් ෂාෆ්ටර්ගේ මිනිය ගොඩ ගනී . . .

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ දේහය අද (25) යළි ගොඩගැනුණා..

ඒ, ෂාෆ්ටර් ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමත් සමඟයි.

ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීම කටයුතු සිදුකළ කරනු ලබනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලි සබ්‍රි රහීම් ගුවනින් නීතිවිරෝධී භාණ්ඩ නිතර ගෙනෙන අයෙක් . . .

Thu May 25 , 2023
රත්රන් සහ ජංගම දුරකතන නීති විරෝධී ආකාරයට ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටුපල හරහා ශ්‍රී ලංකාවට ගෙන ඒම දී අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මීට පෙර ද මේ ආකාරයෙන් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මීට පෙරත් නීතිවිරෝධී ආකාරයෙන් රත්රන් ඇතුළු භාණ්ඩ රට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x