ලකාගේ පවුලටම මරණ තර්ජන . . .

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලකා නොහොත් ලක්මාල් වීරසිරිගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, පසුගිය දිනෙක නතාෂා එදිරිසූරිය විසින් සිදු කළ “මෝඩාභිමානය”වැඩසටහනට ලකා සහ සිකා සහභාගී වී තිබීම නිසා මේ වන විට ඔවුන්ට සහ ඔවුන්ගේ පවුලේ පිරිසට විවිධ පාර්ශව වලින් චෝදනා සහ තර්ජන එල්ල වීම හේතුවෙන්.

මේ වන විට ලකා සහ සිකා ප්‍රසංගයක් සඳහා විදේශ ගතව සිටීම හේතුවෙන් ලක්මාල්ගේ බිරිඳ විසින් අදාල පැමිණිල්ල සිදු කර තිබෙනවා.

එසේම මේ වන විට විදෙස් ගතව සිටින ලකා සහ සිකා ද සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් හරහා අදහස් දැක්වූයේ මෙලෙසින්,

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අතිවාස කාලසීමා දඩ මුදල අඩු කරයි . . .

Wed May 31 , 2023
වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරිමට අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් ය. මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x