ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කරනු ලැබ තිබේ. එම සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ. “රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාවයි. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝ වන අතර ඒ සෑම අවස්ථාවක ම රට […]

ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා අද (මැයි 1) අභාවප්‍රාප්ත වී තිබේ. කලක් අසනීප තත්ත්වයකින් පසු වී ඇති ඔහු මිය යන විට 84 වන වියේ පසු විය. ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා මෙරට සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ගෞරවාදරයට පාත්‍ර වූ විශිෂ්ට රංගධරයෙකි. ඔහු 1939 වසරේ නොවැම්බර් මස 13 වන දා කිරුළපනදී උපත ලබා […]

සමගි ජන බලවේගය සංවිධාන කළ සමගි මැයි රැලියට සමගාමීව පැවැත්වෙන එම පක්ෂයේ පා ගමන මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණි. මෙවර එම පක්ෂයේ තේමාව වී ඇත්තේ “වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන්නයි. එළෙස ආරම්භ වූ පා ගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් වූයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.