ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇත. එම අත්බෑගය ලුණු කැටයකටත් වඩා කුඩා බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. වෙන්දේසියකදී එය අලෙවි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 63,750ක මුදලකටය. කෙසේවෙතත් මෙම අත්බෑගය බැලීමට අන්වීක්ෂයක් අවශ්‍ය […]

රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමට තවමත් සොල්දාදුවන් බඳවා ගන්නා බව වාර්තා වී ඇත. එසේම වැග්නර් ප්‍රධානි යෙවුගනී ප්‍රිගෝජීන් බෙලරුසයට පිටත්ව ගිය පුද්ගලික ගුවන් යානයද නැවතත් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ නැවතත් රුසියාවට පැමිණ තිබේ. පසුගිය 24 වැනිදා වැග්නර් කුලී හේවා කණ්ඩායම රුසියාවේ කැරැල්ලක් දියත් කිරීමත් සමඟ එම කණ්ඩායම විසිරුවා හැරීමට ජනාධිපති පුටින් […]

තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොදු ජන පෙරමුණු  හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපසු ගරාජයේ  තිබියදී කොල්කන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත. වත්තේගම පොලිසියට […]

ගුවන් හමුදාවේ  ව්‍යුවහාත්මකව වෙනස් කරමින්   35,000 ක ගුවන් හමුදා පිරිසෙන් 27,000 දක්වා අඩුකර ඇති බවත්, ගුවන් හමුදාවේ පිරිස් බලය වෙනස් කළත් ගුවන් හමුදාවේ  කාර්යාක්ෂමතාවය සහ ඵලදායිතාවේ කිසිදු අඩුවක් සිදුව නොමැති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ  පැවසීය. ඉදිරියේ දී එම කාර්යක්ෂමතාව සහ පලදායිතාව එලෙසින්ම   පවතින බවත් රජයේ ප්‍රතිපත්ති වලට  […]

වලංගු බලපත්‍රයක් නොමැතිව සිංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජීවී හා අජීවී සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සහ කළ ඉරාන ජාතිකයන් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයකු නෙළුව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පෙරේදා (ජූනි 28) සවස 1.45ට පමණ අත්අඩංගුවට ගෙන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 5 දින දක්වා රිමාන්ඩ් […]

කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවටත් ලබා දී ඇත. එළඹෙන ජූලි 26 වැනිදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කළ හැක. කටාර් ගුවන් සේවය සම්බන්ධ වීම සඳහා අවම වයස අවුරුදු 21 ක් වේ. ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට සහ ලිවීමට හැකියාව තිබිය […]

ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි. ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩලය ඊයේ (29) නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ […]

නින්ජා වෙස් ගත් කල්ලියක් විසින් කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් කොල්ලකා ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පන්නිපිටිය මහල්වරාව මංසන්ධිය ආසන්නයේ දී ආරක්ෂක හිස් වැස්මක් සහ මුඛ ආවරණයක් පැළඳ පැමිණි පුද්ගලයෙකු සහ පිරිසක් තමන්ට පහරදුන් බවට ත්‍රිරෝද […]

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ පළාත්වලින් වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් වාර්තා විය. ඒ අතුරින් වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් බස්නාහිර සහ දකුණු පළාත් වලින් ද වාර්තා විය. මේ හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලීසියේ විශේෂ අවධානයක් යොමුව ඇත. පොලීසිය පවසන්නේ ඒ සඳහා පොලිස් […]

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු හෙට (01) සිට ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇත. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නියෝගය පරිදි නව ගාස්තු වන්නේ, මෙතෙක් රුපියල් 17,928ක්ව පැවති විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.