බොරු සහතික පෙන්නා බ්‍රිතාන්‍යට පැන්න ලාංකිකයන් . . .

ව්‍යාජ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තීය වීසා බලපත් තරහා ශ්‍රී ලාංකිකයන් ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් එරටට පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය රජය විසින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ව්‍යාජ සහතික රැසක්ද විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බවත් වාර්තාවල දැක්වෙයි.

විශාල මුදලක් ඒජන්සිකරුවන් වෙත ගෙවා වෘත්තීය වීසා බලපත්‍ර ලබාගෙන ඇති අතර එසේ ලබාගත් වෘත්තීය වීසා බලපත් මගින් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසකට අධිකය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යාපනය සරසවියේ සිසුන් 31 කට පන්ති තහනමක් . . .

Sun Jun 4 , 2023
යාපනය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනකු සඳහා අද (04) දින සිට නැවත දැනුම්දෙනතුරු පංති තහනමක් පැනවූ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි. ක්‍රීඩා තරඟයක් අතරතුර පසුගිය 31 වැනිදා දෙපාර්ශවය අතර ගැටුම හටගෙන තිබූ බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x