අරිසිමලේ වැලි විනාශය . . .

ත්‍රිකුණාමලය , පුල්මුඩේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය ඉදිරිපිට මහා පරිමාණයෙන් සිදුකළ වැලි කැනිමක් සම්බන්ධයෙන්  පරික්ෂණයක් ආරම්භ කළ බව භූ විද්‍යා හා පතල් කැනිම් කාර්යංශය කියයි.

එම කාර්යාංශයේ ත්‍රිකුණාමල ප්‍රාදේශිය කැනිම් ඉංජිනේරු කේ.විග්නේෂ මුර්ති ඇතුලු කණ්ඩායමක් එහි ගොස් වැටලිම සිදු කරද්දි කිසිවකුත් නොසිටි අතර එහි තිබු ස්කැවේටර් දෙකක් අත්අඩංගුවට ගෙන පුල්මුඩේ පොලිසියට භාරදිමට කටයුතු කෙරිණි.

කැනිම් ඉංජිනේරු කේ.විග්නේෂ මුර්ති පවසන්නේ තම කාර්යාංශයේ නිසි අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව සමාගමක්  මෙම වැලි කැනිම් සිදුකර ඇති බවත් සිදු වි ඇති හානිය අනුව සතියක් තුළ වැලි ටොන් 35000 ක් ඉවත්කර ඇති බවත් ය.

  • අමදෝරු අමරජිව
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බොරු සහතික පෙන්නා බ්‍රිතාන්‍යට පැන්න ලාංකිකයන් . . .

Sun Jun 4 , 2023
ව්‍යාජ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තීය වීසා බලපත් තරහා ශ්‍රී ලාංකිකයන් ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් එරටට පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය රජය විසින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ව්‍යාජ සහතික රැසක්ද විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බවත් වාර්තාවල දැක්වෙයි. විශාල මුදලක් ඒජන්සිකරුවන් වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x