කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නැති චම්පික . . .

තමන් ජනාධිපති ධුරයට සුදුසු නැතැයි කිසිවකු හෝ පවසන්නේ නම් ඒ මන්දැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.

තමන් ජාත්‍යන්තර තලයේ ප්‍රධාන ආයතනවල ප්‍රධාන ධුරයන් දරා ඇති බවද මෙරට දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් තමන්ගේ නායකත්වයෙන් බොහෝ සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවත් හෙතෙම පෙන්වා දේ.

තමන්ට මෙතෙක් කිසිදු දූෂන චෝදනාවක් එල්ල වී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

දෙරණ රූපවාහිනී නාලිකාව පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වේල්ලක් පුපුරා යාමෙන් ගම්මාන 80ක් යටවෙයි . . .

Wed Jun 7 , 2023
දැනට රුසියාවේ පාලනය යටතේ පවතින යුක්රේනයේ නෝවා කශ්කෝවා හි පිහිටි ප්‍රධාන වේල්ල පුපුරා ගොස් ගම්මාන 80ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. එමඟින් දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වේල්ල පිහිටි ජලාශය යුක්රේනයේ ප්‍රධාන වශයෙන් ජල විදුලි උත්පාදන මාර්ගය වන අතර එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x