බේකරි නිෂ්පාදන වල මිල අඩු නොකරයි . . .

ගෑස් මිල අඩු වුවද බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට බේකරි වලින් 25%ක් පමණ ගෑස් භාවිතා නොකිරීම නිසා එසේ මිල අඩු කිරීමට නොහැකි බව සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසීය.

ගෑස් මිල වැඩි වූ කිසි අවස්ථාවක බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බව ද හෙතෙම කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නතාෂාට සහ බෘෘනෝට ඇප නැහැ . . .

Wed Jun 7 , 2023
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කලේය. බුදුදහමට අපහාස කළේ යැයි එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා පසුගිය දා ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන අද දිනයේ යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x