ත්‍රිකුණාමලයට පැමිණි දැවැන්තයා . . .

සංචාරකයින් පිරිසක් රැගත් විශාල ප්‍රමාණයේ කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලයට සේන්දුවී තිබේ.

සංචාරකයින් 744 දෙනෙකු රැගත් MS Empress නම් මෙම නෞකාව හම්බන්තොට වරායේ සිට මෙලෙස ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ ඇත.

මෙම නෞකාවෙන් ත්‍රිකුණාමලය වරායට පැමිණි සංචාරකයන් පිරිස අද (08) දිනයේ ත්‍රිකුණාමලය අවට සංචාරය කර පසුව නෞකාව යාපනය බලා පිටත්වීමට නියමිතයි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකා තැඹිලි වලට ජපානයේ ඉහල ඉල්ලුමක් . . .

Thu Jun 8 , 2023
ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ෆෙස්ටිවල් 2023 උත්සවයේදී මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පැවති බව වැවලි කර්මාන්ත අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, මෙරට තැඹිලි නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයන්ට එය සුබදායි පණිවුඩයක් බවයි . ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමටත්, මෙරට නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කිරීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x