නිමල් ලන්සා පුත්තලමෙන් ඡන්දය ඉල්ලයි . . .

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇමැති නිමල් ලන්සාට එළිපිටම කැපීමට පටන් ගෙන ඇත්තේ එළැඹෙන මහා මැතිවරණයේදී නිමල් ලන්සා ගම්පහ අත හැර පුත්තලමෙන් ඡන්දය ඉල්ලීමට තීන්දු කර ඇති නිසා යැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 

සනත් නිශාන්ත හැර පුත්තලම නියෝජනය කරන අනෙක් මන්ත්‍රිවරුන් තිදෙනාම මේ වන විටත් ලන්සා සමග සිටින බවත් ඔවුන් ලන්සා සමග එක්ව වැඩ කිරීමට පටන්ගෙන ඇති බවත් පෙර කී ආරංචි මාර්ගම සඳහන් කරයි.

  • අරුණ පොලිටික්ස්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බෞද්ධ පන්සල්වලින් සොරකම් කළ සුදු ජාතිකයා කොටුවෙයි . . .

Thu Jun 8 , 2023
ඔස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල මුදල් සොරකම් කළ සැකකරුවෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුට පොලීසිය විසින් ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරු විසින් එහිදී ඇඩිලේඩ් විහාරස්ථානයකින් සොරකම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x