ලෝකයේ ගැඹුරුම හෝටලය . . .

මීටර් 400ක් පොළොව යටට වී මිනිසුන්ට විවේක ගැනීමට හැකි පරිදි නව හෝටලයක් විවෘත කර තිබෙනවා.

‘ලෝකයේ ගැඹුරුම හෝටලය’ ලෙසින් හඳුන්වනු ලබන මෙය ඩීප් ස්ලීප් හෝටලය එක්සත් රාජධානියේ උතුරු වේල්සයේ එරිරි ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන ස්නෝඩෝනියා කඳුකරයට යටින් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම හෝටලය තුල කාමර 4ක් ඉදි කර ඇති අතර සති අන්තයේ පමණක් මෙහි නවාතැන් ගැනීමට විවෘත කරන බව හෝටලයේ අයිතිකරුවන් සදහන් කර තිබෙනවා.

රාත්‍රියක නවාතැන් ගැනීමට හෝටලයට පැමිණෙන පුද්ගලයන් දෙදෙනෙකු සඳහා පවුම් 350ක් අය කරන බව ද සඳහන්.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නවීන් දිසානායක සබරගමු ආණ්ඩුකාර ධූරයට . . .

Sat Jun 10 , 2023
හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක  සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ එළඹෙන දහතුන් වන අඟහරුවාදා දින නවීන් දිසානායක සබරගමුවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බවයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x