බොරිස් ජොන්සන් ඉල්ලා අස් වෙයි . . .

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත.

තමන් ඊයේ (09) සිට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු කියා සිටි අතර ඔහුට චෝදනා එල්ල වූයේ කොරෝනා වසංගතය පැවති සමයේ බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් ද පැවැත්විණ.

කෙසේවෙතත් ඔහු සඳහන් කළේ, මෙම පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ බවට ලිපියක් ලැබුණු බවත් එම ලිපිය ගැන තමා පුදුමයට පත්වන බවත් ය.

  • Krishani
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මගී ගුවන් යානා 2 ගැටෙයි . . .

Sat Jun 10 , 2023
ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2 ක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ජපානයේ හනේඩා ගුවන් තොටුපොළේදී සිදු වූ මෙම අන්තරෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Airways සහ EVA Air ගුවන් සමාගම්වලට අයත් යානා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති අතර මෙම අනතුර හේතුවෙන් එම ගුවන්තොටුපොළ හරහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x