ජාතික ශූර ග්‍රේෂන් ධනංජය තරඟයක් අතරතුර අතුරුදහන් වෙයි . . .

ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට ස්විට්සර්ලන්තයට ගිය ශ්‍රී ලංකා තුන්පිම්ම ජාතික ශූර ග්‍රේෂන් ධනංජය තරගාවලිය අතරතුර අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

ග්‍රේෂන් ධනංජය මෙලෙස හිටි හැටියේම අතුරුදන් වීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි එරට සිටින ක්‍රීඩා බලධාරීන් පවසන්නේ.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රජයට තර්ජනයක් . . .

Sun Jun 11 , 2023
ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ, විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පනත වහා හකුළා ගත යුතු බවයි. “විදුලිබල මණ්ඩලය සමාගම් 15කට වෙන්කිරීම සඳහා මේ වනවිට පනත් කෙටුම්පතක් සුදානම් කරලා තියෙනවා. අපිට තොරතුරක් තියෙනවා ඉදිරි දින කිහිපය තුළ දී මේ පනත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x