ලසිත් මාලිංගට නව තනතුරක් . . .

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට නව තනතුරක් හිමිව තිබේ.

ඒ, මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් ( MI New York ) කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරුවෙක් තනතුරයි.

එම කණ්ඩායම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (Major League Cricket -MLC) තරගාවලිය සඳහා සුදානම් කිරීමේ අරමුණෙන් මෙම තනතුර ලබා දී ති‌බේ.

MLC තරගාවලිය එළඹෙන ජූලී 13 වන දින ආරම්භ වීමට නියමිතයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹට යන්න අලුත් බස් සේවාවක් . . .

Thu Jun 15 , 2023
ගාලු පාර, හොරණ, කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින් විශේෂ බස් රථ සේවාවක් අද සිට (15) ආරම්භ කර තිබේ.  ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මගින් මෙම විශේෂ බස් රථ සේවවා ආරම්භ කර ඇත. ඒ අනුව කොළඹට ඇතුළු වන මගී ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොල සිට මහරගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x