වාහන ආනයනයට ඩොලරය හරස්වේ . . .

මේ මොහොතේ වාහන ආනයනයට ඉඩ දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. පවතින විදේශ සංචිත තත්වය මත වාහන ආනයන සීමා තවදුරටත් පවත්වා ගැනීමට සිදු වන බවද හෙතෙම පැවසීය.

ආසන්න දිනවල දී ඩොලරයේ මිල ඉහළ නැග්ගේ ඩොලරයට ඇති ඉල්ලුම මත බවත් තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඩොලර් එකවර ලබා ගැනීම ඩොලරයට බලපෑ බව ද හෙතෙම කියා සිටියි.

කෙසේ වෙතත් අද දිනයේ නැවතත් ඩොලරයේ මිල පහළ බැස ඇති බවත් මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් හෙතෙම පැවසීය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට . . .

Fri Jun 16 , 2023
ප්‍රධාන මාර්ග වල දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයන්හි දුම්රිය ධාවනය පෞද්ගලික සමාගම් කිහිපයකට භාර යුතු බවට ඔහු සඳහන් කළේය. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුව බලපාන ගැටලු පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී හෙළි කිරීමෙන් පසුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x