සනත් නිශාන්ත ආණ්ඩුවෙන් ඉවත් වන බව කියයි . . .

පසුගිය මැතිවරණයේ දී වැඩිම මනාප ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ට නොසලකන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කියා සිටී.

තම පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ට සලකන ආකාරය අනුව ආණ්ඩුවේ කොතරම් කාලයක් සිටින්නේ ද නැද්ද යන්න ගැන තීරණය කරන බවද හෙතෙම පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට අසාධාරණකම් කරන්නේ නම් පක්ෂයට තීරණයක් ගැනීමට සිදුවන බවද පැවසූ විපක්ෂයේ පුටු ඕනෑතරම් ඇති බවත් තමන්ටත් පක්ෂ නායකයන්ටත් රජගෙදර සිරගෙදර හුරුපුරුදු බවත් තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජෝන්ට ආණ්ඩුකාර ධුරයක් . . .

Sat Jun 17 , 2023
එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ ජෝන් අමරතුංග ට ඉහළ තනතුරක් ලැබෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන්ට නුදුරේදීම ආණ්ඩුකාර ධුරයක් ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x