ගිනි පොලිය අඩු කරන ලෙස බලපෑම් . . .

වාණිජ බැංකුවලින් ලබා ගන්නා ලද ණය මුදල් සඳහා අය කරනු ලබන ගිනි පොලිය අඩු කරන ලෙස බලපෑම් කිරීමේ විරෝධතාවයක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති විසින් ලබන 22 වෙනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙය කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ලංකා ගුරු සේවා සංගමය සහ වෙනත් ගුරු වෘත්තීය සමිති මෙන්ම විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති ද ඒකාබද්ධව සිදු කිරීමට කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැැනුම් දී ඇති අතර 22 වෙනිදා නිවාඩු වාර්තා කර අදාළ විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට නියමිත ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තණකොල වවන්න චීනයෙන් එයි . . .

Tue Jun 20 , 2023
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කළ නොහැකි ඉඩම්වල සත්ත්ව ආහාර වශයෙන් ඇල්ෆැල්ෆා නමැති තෘණ විශේෂය වගා කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. ඒ සඳහා චීනයේ සමාගමක් ඉදිරිපත් වී ඇති අතර එහි නියෝජිත පිරිසක් ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමු වී ඇත. එහිදී මෙම ඇල්ෆැල්ෆා ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, ඇල්ෆැල්ෆා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x