බිත්තර ගැටලුවට විසඳුමක් . . .

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට කුකුළු පැටවුන් 2,300 ක් එහිදී බෙදාදුන්නේය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉදිරි මාස 4ක කාලය තුළ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මොළේ උණ එන්නත් හිඟයක් . . .

Tue Jun 20 , 2023
සංචාර සහ වන්දනා සඳහා විදේශ ගත වන්නන්ට මොළයේ උණ එන්නත ලබා නොදීමෙන් එම රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිතැයි වෛද්‍යවරු පෙන්වා දෙති. මොළයේ උණ අවදානම ඇති රටවලට වන්දනාවේ හා සංචාරයේ යන්නන් වීසා අයැදුම් කිරීමට පෙර මෙම එන්නත ලබා ගැනීම අනිවාර්ය වන නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත් මධ්‍යස්ථානය වෙත පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x