මහින්ද අගමැති ධූරයට තරග නොකරයි . . .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහෝ දුරට නැවත අගමැති ධූරයට තරග නොකරනු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

ඊයේ (22) මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ රට වෙනුවෙන් ඕනෑවටත් වඩා වැඩ කර ඇති බවයි.

“මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දේ කළ නායකයෙක් යැයි මම සිතනවා,” රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයාට විශ්‍රාම ගෙන විවේක කාලය ගත කිරීමට දැන් කාලය එළඹ ඇතැයි තමන් විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගණිතාගාරය කඩා සිදුකළ සොරකම . . .

Fri Jun 23 , 2023
නාන්නේරිය මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු විසින් ගණිතාගාරය කඩා භාණ්ඩ සොරාගත් පුවතක් වාර්තා වේ. එම සොරාගැනීමට අදාළව සිසුන් තිදෙනෙකු ඇතුළුව හත් දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බව නාන්නේරිය පොලීසිය සඳහන් කළේ ය. එම සිසුන් තිදෙනා විසින් ගණිතාගාර කාමරයේ ජනේලය කඩා එයට ඇතුළු වී තිබෙනවා. අනතුරුව එහි තිබූ ටැබ් පරිඝණක 7ක් හා ඩෙස්ක්ටොප් පරිඝණක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x