මොහුව දන්නේ නම් වහාම පොලිසිය අමතන්න . . .

පසුගියදා නිවාස ඉදිකර දෙන බව හා ණය පහසුකම් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කල සිදුවීමක් වාර්තා වුණා.

පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එම ජාවාරමේ මහ මොලකරු බව කියන පුද්ගලයා සම්බන්ධව යම් තොරතුරක් දන්නා අයකු වෙතොත්

0718591641,

0718137373,

0112852556 යන අංකවලට දැනුම් දෙන ලෙසයි.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැංකු පොලිය පහළ යයි . . .

Thu Jul 6 , 2023
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර පෙරේදා දිනයේ පැවති බැඳුම්කර වෙන්දේසියේ දී බැඳුම්කර සඳහා වන පොලිය විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එක් දිනක් තුල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x