අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍රය අක්‍රීය වෙයි . . .

මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන යන්ත්‍රය අක්‍රීය වී ඇතැයි වාර්තා වේ.

‘ලීනීයර් ඇක්සලරේටර්’ නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය සති දෙකක සිට අක්‍රීය වී තිබීම නිසා දරුවන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇතැයිද එම රෝහලේ වෛද්‍යවරු පවසති.

පිළිකාවට රෝගයට ගොදුරු වූ දරුවන් 15කට පමණ දිනකට එම යන්ත්‍රයෙන් ප්‍රතිකාර දෙන බවත් ඊට අමතරව දින දීමෙන් පසුව පැමිණෙන දරුවන් 10කට පමණද දිනකට ප්‍රතිකාර කරන බවත් වෛද්‍යවරු කියති.

මෙම යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් මෙම ප්‍රතිකාර ලබන දරුවන් දැඩි පහසුතාවයකට පත්ව ඇති බවත් පැවසේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හොරු රකින්න පාර්ලිමේන්තුව පත් කළ කමිටුව . . .

Sat Jul 8 , 2023
රට බංකොලොත් වීම පිළිබද සොයාබැලීමට පත්කළ ‌පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්කළ පුද්ගලයන් දෙස බලන විට එය හොරු රැකීමට පත්කළ කමිටුවක් බව පැහැදිලිවම පෙනෙන්නට ඇතැයි සජබ මන්ත්‍රී  තිස්ස අත්තනායක  පැවසීය.  ඊට පත්කළ යුතුව තිබුණේ ස්වාධීන පුද්ගලයන් බවද හෙතෙම කියා සිටියේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x